මූ දේවිය පලවා හැර ශ්‍රී දේවිය නිවෙසට කැන්දන්නේ මෙහෙමයි……
ලක්‍ෂ්මී දේවියගේ ඇල්ම බැල්ම නිවෙසට ලැබීමෙන් සතුට, ධනය, සම්පත්තිය පිරී ඉතිරීයයි. ඇය සෞභාග්‍ය උදාකරවන තැනැත්තියයි. එමෙන්ම නිවෙසේ සිරිදුව කාන්තාවයි. ඇගේ සියලු යහපත් ක්‍රියාකලාපයන් මත නිවෙසට සෞභාග්‍ය උදා කරවීමට හැකිය. මේ අයුරින් ඔබේ නිවෙසේ සෞභාග්‍ය ඇති කරවන කරුණු කාරණා පිළිබඳ තවදුරටත් විමසා බලමු.
නිවෙසක සියලු ක්‍රියාවන් මවගේ දායකත්වය මත සිදු වන්නකි. ඇයගේ දින චර්යාව, සිතුම් පැතුම් මත පවුලට නිසි මඟ පෙන්වීමක්ද ලැබෙයි. සැමියාගේ හා දරුවන්ගේ කාර්යයන් හමුවේ ඇය කාර්යබහුල වන්නීය. ඇයගේ නිසි පැවැතුම් හමුවේ නිවෙසේ සෞභාග්‍ය රදා පවතින්නේය. ලක්‍ෂ්මී දේවියගේ ආරක්‍ෂාව ලැබෙන්නේය.
ඇය අලුයම පිබිදී අලස නොවී කාර්යශූරව නිවෙසේ කටයුතු ආරම්භ කළ යුතුය. නිවෙස තුළ ඉතා පිරිසිදු මෙන්ම නිදහස් බවක් ඇති කර ගත යුතුමය. පලුදු වී කැඩුණු භාණ්ඩ නිවෙසින් ඉවත් කිරීම මෙන්ම බිත්ති කුහර (සිදුරු) වසා දැමිය යුතුය. මකුළු දැල් කඩා නිවෙස පවිත්‍රව තබා ගත යුතුය. ලක්‍ෂ්මී දේවියගේ පිහිට ආරක්‍ෂාව ලැබෙනුයේ මෙවැනි නිවෙස්වලටය. එමෙන්ම දර ළිපක දර පිසිවත් සෞභාග්‍යයේ ලක්‍ෂණයකි. ලුණු පොල් කටුව කිසි දිනක හිස් වීමට ඉඩ නොතබන්න. ලුණු මෙන්ම කහද නිවෙසක තිබිය යුතුමය. එය නිවෙසට වාසනාව උදා කරයි.

ඔබ යහපත් කාන්තාවක් නම් දිනකට එක් අයකුගේ හෝ කුසගින්න නිවීමට දායක වන්න. තමා පිසින ආහාරයෙන් කොටසක් සත්ත්වයන්ට යාචකයකුට දානයක් ලෙස පිළිගැන්විය හැකිය.
අතීතයේ ගැමියන් සිය අස්වැන්න ගැනීමෙන් පසු අලුත් සහල් පළමුව බුදුන්ට පූජා කෙරිණි. තම නිවෙසට සිරිකත වඩිනුයේ එලෙස දාන දීමෙනි. ව්‍යාපාරිකයකු හෝ කවුරුන් හෝ වේවා තමා උපයන දෙයින් යම් කොටසක් පිදිය යුතුය. (දෙවියන්ට, බුදුන්ට හා යාචකයන්ට) තමා සතු ධන ධාන්‍ය වඩා වර්ධනය වී සශ්‍රිකවීමට නම් වැඩි වැඩියෙන් දිය යුතුය.

නිවෙසේ සිරිදුව, කාන්තාවය. ඇය සෙනෙහෙවන්ත විය යුතුය. මව ලක්‍ෂ්මී දේවියමෙන් සෞම්‍යවත්. පියා විෂ්ණු දෙවියන් මෙන් සත් පුරුෂවත්ව සිටින්නේ නම් දරුවන් නිතැතින්ම වාසනාවන්තය. දරුවාට සෙනෙහසින් ඇමතීම කරුණාව දැක්වීම මත යහපත් දරුවන් බිහි කරයි.
පති කුලයට පිවිසි කත ලක්‍ෂ්මිය මෙන් සෙනෙහෙවන්ත විය යුතුය. එවිට ඇයට විවාහ දිවියේ අගතැන්පත් විය හැකිය. ඇය නිවෙසට සෞභාග්‍ය කැන්දන සිරිකතක් විය යුතුය.
පති කුලයට පිවිසි කත ලක්‍ෂ්මිය මෙන් සෙනෙහෙවන්ත විය යුතුය. එවිට ඇයට විවාහ දිවියේ අගතැන්පත් විය හැකිය. ඇය නිවෙසට සෞභාග්‍ය කැන්දන සිරිකතක් විය යුතුය.
කර්යෙසුු වන්ත්‍රි – කරණෙසු දක්‍ෂි
රූපෙසු ලක්‍ෂ්මි – සවයාන්ත රඥා
සෙනසහෙසුු වාතා – ශයනෙසු වෙශ්‍යා
පඩිහිසතු නාරි – කූලවුද් භවන්ත්‍රි
අර්ථය – බ්‍රහස්පතිට සමාන ක්‍රියාශීලී බවින් යුක්ත වූයේද ලක්‍ෂ්මී හා සමාන රූපශ්‍රියෙන් යුක්ත වුයේද මව හා සමාන සෙනෙහසින් යුතු වේද. තම සැමියාට ආදරයෙන් කරුණාවෙන් සලකයිද එවැනි වාසනාවන්ත කාන්තාව කුලය බබළවන ලක්‍ෂ්මියක් වන්නේය. ශ්‍රී දේවියගේ ලක්‍ෂණ එලෙස සඳහන් කළ හැකිය.
මූ දේවියගේ ලක්‍ෂණ මෙසේය.
විවාදශීලී සම වුර්බ වාසිනී
පරානුකූලී පරවාද භාසිනී
අත්‍යාශිනී අන්‍ය ගෘහ ප්‍රවේශිනී
ත්‍යප්්‍යන්තු නාරි දස පුත්‍ර සුතං’

නිතර වාද විවාද කරන උඩඟු, අනුන්ගේ නිවෙස්වලට නිතර ගමන් යන නිතර කෑම කන ස්ත්‍රිය දරුවන් 10 ලැබුවත් සුදුසු භාර්යාවක් නොවන්නේය. එලෙස ඔබත් මූ දේවියක් නොවෙමින් ශ්‍රී දේවියක්ව නිවෙසට සිරිදුවක් වන්න. එවිට ලක්‍ෂ්මී දේවියගේ පිහිට රැකවරණ මෙන්ම සෞභාග්‍යද ඔබට උදා කරනු ඇත. යහපත්
දරුවන් බිහි කරමින් සමාජයම
සුමඟට යොමු කිරීමට දායක වන්න.
දරුවන් බිහි කරමින් සමාජයම
සුමඟට යොමු කිරීමට දායක වන්න.
උපදේශනය- ප්‍රවීන ජ්‍යෝතිර්වෙදිනී චින්තා වික්‍රමසිංහ
The Tour with The T-Mobile T-Mobile's Titanium Wedding Rings
ReplyDeleteDiscover ford titanium the T-Mobile T-Mobile T-Mobile's Titanium Wedding Rings. Includes a tour of the T-Mobile's corporate concert venue 2020 edge titanium at Las citizen titanium dive watch Vegas, NV titanium i phone case with titanium undertaker special